පාරම්පරික හෙළ වෙදකම ලියාපදිංචි වෛද්‍ය

විශ්වාසවන්ත දේශීය වෙදකම.

කැඩුම් බිඳුම්, ස්නායු රෝග සහ සියලුම වාත රෝග සඳහා වගකීමක් සහිත සුවිශේෂී ප්‍රතිකාර. ඔබේ නිවසටම පැමිණ ප්‍රතිකාර කිරීමේ පහසුකම (Home Visits).

🦴 කැඩුම් බිඳුම් 🌿 නිල වෙදකම 🏠 නිවසට පැමිණීම
👨‍⚕️ පළපුරුදු වෛද්‍ය
🌱 100% ස්වභාවික
📜 වගකීමක් සහිතයි
Ayurvedic Center
වෛද්‍ය මධ්‍යස්ථානය
විවෘතයි
සුවය ලැබූවන්
0+
වසරක පලපුරුද්ද
0+
අද රෝගීන්
0
කොන්දේ අමාරු සහ හන්දිපත් වේදනා සඳහා
විශේෂිත ප්‍රතිකාර ක්‍රම.
විශේෂ සේවාවන්
ස්නායු ආබාධExpert
වාෂ්ප ප්‍රතිකාරNew
Traditional Doctor
32+ Years of
Experience

අප ගැන (About Us)

පල්ලේවෙල පාරම්පරික
වෙද උරුමය

කීර්ති ශ්‍රී දේශශක්ති | ආයුර්වේද ප්‍රශාදී

ලියාපදිංචි අංකය: ආයුර්වේද 8977 | සර්වාංග 14234

පාරම්පරික ශ්‍රී ලාංකීය ආයුර්වේද වෙදකම සහ නිල වෙදකම (Marma Therapy) මුසු වූ විශේෂ ප්‍රතිකාර ක්‍රම හරහා රෝගීන්ගේ සුවය තහවුරු කිරීම අපගේ අරමුණයි.

කැඩුම් බිඳුම් සහ ස්නායු රෝග පිළිබඳ වසර 32 කට අධික පළපුරුද්දක් ඇති වෛද්‍ය S.M.C.K. පතිරණ මහතා විසින්, රෝගියාගේ තත්ත්වයට ආවේණික වූ තෙල්, පත්තු සහ ඖෂධ යොදා ගනිමින් පුද්ගලික ප්‍රතිකාර සැලසුම් සකස් කරනු ලැබේ.

විශේෂ සේවාව: ඇවිදීමට අපහසු හෝ අංශභාග රෝගීන් සඳහා වෛද්‍යතුමා නිවසටම පැමිණ ප්‍රතිකාර කරනු ලැබේ (Home Visits).
  • ✅ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකි
  • ✅ 100% ස්වභාවික ඖෂධ සහ වගකීමක් සහිත සේවාව
  • ✅ පිරිසිදු සහ ආරක්ෂිත පරිසරය

අපගේ විශේෂ ප්‍රතිකාර සේවාවන්

වසර 32+ ක අත්දැකීම් සහිත පාරම්පරික සහ නිල වෙදකම

🦴

කැඩුම් බිඳුම් ප්‍රතිකාර

අස්ථි බිඳීම්, පැනීම්, ඇදීම් සහ සියලුම අස්ථි ආශ්‍රිත ආබාධ සඳහා පාරම්පරික වෙදකම.

🦵

ආතරයිටිස් සහ හන්දිපත්

දණහිස් වේදනාව, කොන්දේ අමාරු සහ හන්දි ඉදිමීම සඳහා ස්ථිර සුවය ලබා දෙන ප්‍රතිකාර.

🧠

අංශභාග සහ ස්නායු

අංශභාග (Paralysis) රෝගීන් සඳහා විශේෂ නිල වෙදකම සහ ස්නායු පණ ගැන්වීමේ සත්කාර.

🩸

නහර ගැට ගැසීම

නහර ගැට ගැසීම (Varicose Veins) සහ නහර ආශ්‍රිත වේදනාවන් සඳහා විශේෂිත ප්‍රතිකාර.

💆‍♂️

නිල වෙදකම

ශරීරයේ නිල තෙරපීම (Marma Therapy) මගින් වේදනා සමනය කිරීම සහ රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීම.

🌿

පත්තු සහ තෙල් සත්කාර

දුර්ලභ ඖෂධ වට්ටෝරු භාවිතයෙන් සකසන ලද පත්තු බැඳීම සහ පාරම්පරික තෙල් සත්කාර.

🚑

Home Visits

රෝගියාට පැමිණීමට අපහසු නම්, වෛද්‍යතුමා නිවසටම පැමිණ ප්‍රතිකාර කරනු ලැබේ.

♨️

වාෂ්ප ප්‍රතිකාර (Steam)

ඖෂධීය කොළ තම්බා ලබා දෙන වාෂ්ප ප්‍රතිකාර මගින් වේදනා සමනය කිරීම.

සුවිශේෂී සේවාව

ඔබට පැමිණීමට අපහසුද?
අපි ඔබ වෙත එන්නෙමු.

ඇඳට සීමා වූ අංශභාග රෝගීන් සහ දැඩි අසනීප තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා වෛද්‍යවරයා නිවසටම පැමිණ ප්‍රතිකාර කරනු ලැබේ.

  • 🚑
    හදිසි ප්‍රතිකාර වේදනාව සමනය කිරීම සඳහා ක්ෂණික පත්තු සහ ප්‍රතිකාර.
  • 🎒
    පූර්ණ පහසුකම් අවශ්‍ය සියලුම බෙහෙත්, තෙල් සහ ආලේපන රැගෙන පැමිණීම.
  • 🛡️
    100% ආරක්ෂිතයි වගකීමක් සහිත, විශ්වාසවන්ත සේවාව.

දුරකථනයෙන් විමසන්න:

070 566 9294 074 139 0066

වෙලාවක් වෙන් කරගන්න

පහත විස්තර පුරවන්න. අපි හැකි ඉක්මනින් ඔබව අමතන්නෙමු.

* කිසිදු මුදලක් Online ගෙවීමට අවශ්‍ය නැත.

සාර්ථක ප්‍රතිකාර

රෝගීන්ගේ අදහස්

⭐⭐⭐⭐⭐

"මගේ කොන්දේ අමාරුවට මාස ගාණක් බෙහෙත් ගත්තා. වෙද මහත්තයාගේ පත්තු ප්‍රතිකාරයෙන් සති දෙකෙන් මට සුවයක් දැනුනා. ගොඩක් පින්."

S
සුනිල් පෙරේරා කුරුණෑගල
⭐⭐⭐⭐⭐

"අම්මාට ඇවිදගන්න බැරිව හිටියේ. ගෙදරටම ඇවිත් කරපු ප්‍රතිකාර නිසා දැන් අම්මා තනියම ඇවිදිනවා. බොහොම විශ්වාසවන්ත සේවයක්."

K
කමලා කුමාරි ගිරිඋල්ල
⭐⭐⭐⭐⭐

"කැඩුම් බිඳුම් වලට මාර දක්ෂයි. ක්‍රිකට් ගහද්දි මගේ අතේ වෙච්ච ආබාධය දවස් 3න් හොඳ වුනා. ජය වේවා!"

N
නුවන් බණ්ඩාර නාරම්මල
✅ 100% ස්වභාවිකයි
✅ ලියාපදිංචි වෛද්‍ය
✅ අතුරු ආබාධ නැත
50+
වසර ගණනක
වෙද පරම්පරාව
400,000+
සුවපත් වූ
දේශ/විදේශ රෝගීන්
1000+
කැපීමට නියමිතව තිබූ
අත්පා සුවකිරීම්

"මගේ පියාණන්ගෙන් පැවත එන දශක 5කට අධික අභිමානවත් වෙදකම"

දශක 3කට අධික අභිමානවත් වෙද උරුමය

කලපුරුද්ද
දැකපුරුද්ද
පලපුරුද්ද

විද්‍යානුකූලව සහ ඒ ඒ පාරම්පරික ගුරුකුලවලට යටත්ව, සියලුම රෝග සඳහා වගකීමක් සහිතව ප්‍රතිකාර කරනු ලබන සැබෑ හෙළ වෙද ගෙදරකි.

වෛද්‍ය S.M. සෝම දාස පතිරණ

ශ්‍රී දේශ විභුෂන ආයුර්වේද හා පණ්ඩිත

වෛද්‍ය S.M.C.K. පතිරණ

කීර්ති ශ්‍රී දේශශක්ති | ආයුර්වේද ප්‍රශාදී

වෛද්‍ය ශිෂ්‍ය S.M.G.B. පතිරණ

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය